corona# අද දිනයේ ආසාදිතයන් 14යි! මුළු රෝගීන් ගණන 663යි!

April 30, 2020 at 11:48 pm | by emanisa.lk

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙයට පෙර අද දිනය තුළ කොරෝනා වෛරසය වැළදුණු තවත් 7දෙනෙකු සහ 4 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව