ගෝඨා ජනපති වුණාම රටම පිබිදිලා! කොල්ලෝ තාප්පවල චිත්‍ර අඳිනවා! මමත් තින්ත බාල්දි දෙකක් දුන්නා! – සොයිසා

December 13, 2019 at 8:41 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රටේ ජනතාව අතර නව පිබිදීමක් සහ නව බලාපොරොත්තුවක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඔහු සඳහන් කළ අතර රටපුරා තාප්පවල උද්යෝගයෙන් තරුණ පිරිස් චිත්‍ර අඳිමින් සිටින බැවින් ඔවුන්ට තමන් තීන්ත බාල්දි දෙකක් ලබාදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනහමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස