සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අනුරුද්ධ පාදෙණිය පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්ශවය මගින් තහවුරු කර ඇති බවය.