එළැඹෙන 16 වැනිදා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථිර බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.
ඉන්පසු අධිකරණය හමුවේ විභාග වන නඩු අවසන් වූ පසු සියලු දෙනාම සිරගෙවල්වල යන්නට සිදුවන බවත් පවුල් පිටින් සිර ගතවනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ රක්වාන වී පැවති ජන හමුවක් අමතමිනි.
සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණය වෙනුවෙන් මෙම ජන රැලිය පැවැත්වේ.