ලිට්‍රෝ ගෑස් සමාගම අන්තවාදියකු යටතට!

April 28, 2019 at 9:35 pm | by admin

ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට මොහොමඩ් ෆර්දවස් ෆාරුක් නම් අන්තවාදියකු වෙත ලබා දීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ව්‍යාපාරික ඊබ්‍රාහිම් සහෝදරයන්ගේ පවුල මෙන්ම මතභේදාත්මක මුස්ලිම් දේශපාලකයන් සමග ඉතා සමීප සබඳතා මොහුට ඇතැයි වාර්තා වෙයි. එසේම මොහු එම දේශපාලකයන්ට අතදිගහැර වියදම් කරන බව ද ප්‍රසිද්ධ රහසකි.

අනාගතයේ සිතාගත නොහැකි ආකාරයේ නව ප්‍රහාර එල්ල කරන බවට ඉස්ලාම් ත්‍රස්තවාදීන් අනතුරු අඟවන ගෑස් වැනි ඉතාම පරිස්සමින් භාවිත කළ යුතු ඉතාම පහසුවෙන් දැවැන්ත විනාශයක් සිදු කළ හැකි ව්‍යාපාරයක් අන්තවාදියකු අතට පත් කිරීම කිසිසේත් බුද්ධිමත් තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය බව විද්වත් අදහසයි.

මීට පෙර එම ආයතනය ශලීල මුණසිංහ නම් කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක නිරත වූ අයකු දැරූ අතර දඹර අමිල හිමි වැනි ආණ්ඩුවේ අන්තේවාසිකයන්ට මාසිකය ලක්ෂ ගණනින් දීමනා ගෙවීමට අවභාවිත කළේ ද ලිට්‍රෝ ගෑස් සමාගමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස