හෝමාගම එජාප සංවිධාක ධුරයට දයා ගමගේ! රංගෙබණ්ඩාරගේ බෑනා එරංග වැලිඅංගෙ පන්නයි!

April 2, 2020 at 12:25 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ හෝමාගම නව ආසන සංවිධායක ලෙස දයා ගමගේ පත්කර තිබේ.

ඒ මෙතෙක් එම ධුරයේ කටයුතු කළ එරංග වැලිඅංගේ එම ධුරයෙන් පහකරමිනි.

එරංග වැලිඅංගේ මේ වන විට සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට එකතු වී තිබේ.

වැලිඅංගේ පාලිත රංගෙබණ්ඩාරගේ බෑනා වන අතර රංගෙබණ්ඩාර එජාපයට සහාය දක්වයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස