හිරුණිකාගේ දෙවන හඬපටය බොරු යැයි කියද්දී Adult Only තුන්වෙනි හඬපටයත් එළියට! (video)

January 18, 2020 at 4:47 pm | by emanisa.lk

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රංජන් රාමනායක අතර සිදුවන තෙවන දුරකතන සංවාදය ද මේ වන විට සමාජමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා අතර සිදු වූ බව කියන දෙවන හඬපටය බොරුවක් යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමාජමාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසන පසුබිමකය.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගමරාළ යැයි පරිභව කරන දෙදෙනා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමලිංගිකයකු බව ද පවසයි.

මෙහිදීද රංජන් රාමනායක සුපුරුදු අසභ්‍ය වචනවලින් හිරුණිකා අමතනු ඇසිය හැකිය. කෙසේ වුවද මෙම හඬපටය තමන්ගේ නොවන බව හිරුණිකා මෙතෙක් පවසා නොමැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස