හිටපු ජනපති පොළොන්නරුවට! තනි නොතනියට දයාසිරි විතරයි!

November 30, 2019 at 1:40 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද (30) පොළොන්නරුවට පැමිණියේය.

මේ අනුව විශ්‍රාම ගොස් නැවත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවට වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර ද එක්ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස