සිරිසේන ගත් නිසා පොහොට්ටුවට කනකොකා ඇඬුවා! – ෆොන්සේකා

February 19, 2020 at 5:45 pm | by emanisa.lk

ජනතාව විහිළුව⁣ට ගැනීමට කිසිම දේශපාලන නායකයකුට ඉඩ නොතැබිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන ගැනීමත් සමග එම පක්ෂයට කණකොකා හැඬූ බව ද හෙතෙම සඳහන් කළේය.

අද (19) පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස