සහල් මිල ඉහළ යන්නේ අස්වනු පමා නිසායි! අස්වනු පමා වුණේ ආණ්ඩුව වතුර නිකුත් කිරීම පමා කළ නිසායි! – ඩඩ්ලි සිරිසේන

December 19, 2019 at 11:33 pm | by emanisa.lk

වෙළෙඳපොළට සහල් අස්වනු ලැබීමට අවුම වශයෙන් තව මාස දෙකක් ගත වනු ඇති බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

මෙයට හේතුව පසුගිය රජය කලට වේලාවට ගොවි ජනතාවට කුඹුරු කිරීම සඳහා ජලය නිකුත් නොකිරීම බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද සම්බා කිලෝවක් රු. 99කට සහ නාඩු කිලෝවක් රු. 98කට වඩා වැඩි මිලකට සහල් මිල දී නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට පෙර කී මිල ගණන් උපරිම සිල්ලර මිල ලෙස ගැසට් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස