සහල් මිල පාලනයට විසඳුම් සොයා ජනපති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට!

December 18, 2019 at 10:47 pm | by emanisa.lk

වෙළෙඳපොළේ ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා විසඳුම් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියේය.

එහි පැමිණි ජනාධිපතිවරයා වර්තමාන සහල් මිල සහ එය පාලනය කිරීමේ උපාය මාර්ග ද තවත් කරුණු කිහිපයක් ද විමසා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස