සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.
ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස දරන් ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සඳහා මේ දිනවල සොයා බලමින් සිටියි.
පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්ත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.