සතොසින් රිෂාඩ්ගේ රූපවාහිනී නාළිකාවට ලක්ෂ 15 බැගින් ගෙවලා!

August 24, 2019 at 11:57 am | by emanisa.lk

ලංකා සතොස සිය අලෙවි ප්‍රවර්ධනය සඳහා මාසිකව රු. ලක්ෂ 15 බැගින් Utv නම් රූපවාහිනී චැනලය වෙත ගෙවා ඇති බව පසුගියදා කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

මෙම නාළිකාවේ නිකාබය පැළඳ ප්‍රවෘත්ති කියන බව ද අනාවරණය විය.

සතොස ඇමති රිෂාඩ් බදියුදීන් යටතේ පවතින අතර මෙම රූපවාහිනී නාළිකාව ද ඔහුට අයත් බව හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස