සජිත් ඡන්දෙට රු. ලක්ෂ 2600ක් ණය වෙලා! ගෙවාගන්න බැරිව දහ අතේ කල්පනා කරනවා!

December 16, 2019 at 6:20 pm | by emanisa.lk

විපක්ෂ නායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට ඒ ගැන කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේය.

තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස