ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් කුමාර වෙල්ගම ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරන්නේ හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස, රජික කොඩිතුවක්කු ඇතුළු පිරිසකි.
Copyright © 2026 emanisa.lk