වෙල්ගම ජනාධිපති අපේක්ෂකයා කරන තැනට ශ්‍රීලනිපය වැටිලා! – ජවිපෙ

June 29, 2019 at 10:57 pm | by emanisa.lk

කුමාර වෙල්ගම ජනාධිපති අපේක්ෂකයා කොට බලයට ඒමට තරම් තැත් කිරීමට තරම් පහත් තැනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී ඇති දෝ යන සැකය මතු වන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

පසුගිය සමයේ කුමන්ත්‍රණයට එරෙහිව කරුණු දක්වමින් සිටි කුමාර වෙල්ගම ඊට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දක්නට ලැබුණු බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස