ශ්රී ලංකාවේ කොරෝනා අසාදිතයන් ප්රමාණය මේ වෙන විට සුවය ලද ප්රමාණයට වඩා අඩු අගයක් බවට පත්ව තිබේ.
අද (15) දහවල් වන විට තව දුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයන් ප්රමාණය 439ක් වන අතර 477ක් පූර්ණ සුවය ලබා නිවෙස්ලවට ගොස් ඇත.
කොරෝනා ආසාදනය වී මිය ගිය ප්රමාණය 9කි. ඒ අතරින් බහුතරය ද විදෙස් රටවල දී කොරෝනා ආසාදනය වූවන්ය.