රවී කරුණානායක අත්අඩංගුවට!

March 6, 2020 at 8:11 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රවී කරුණානායක වහාම අත් අඩංගුවට ගන්නැයි අද හවස (6) අධිකරණය නියෝග කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ඇතුලු 9 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගන්නා ලෙසයි වරෙන්තු නිකුත් කර ඇත.

මෙහි පලමු සැකකරු ලෙස නම් කර ඇත්තේ පර්පචුවෙල් ට්‍රේෂරීස් ආයතනයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස