හිටපු අමාත්‍ය රවී කරුණානායක වහාම අත් අඩංගුවට ගන්නැයි අද හවස (6) අධිකරණය නියෝග කර තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ඇතුලු 9 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගන්නා ලෙසයි වරෙන්තු නිකුත් කර ඇත.
මෙහි පලමු සැකකරු ලෙස නම් කර ඇත්තේ පර්පචුවෙල් ට්‍රේෂරීස් ආයතනයයි.