රට භාරගන්න නාමල් දහම් විමුක්ති ජනපති පුත්තු සූදානම් වෙන්න ඕන! – ශාන්ත බණ්ඩර

February 21, 2020 at 12:28 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ නායකත්වය භාර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැනි ජනාධිපති පුත්‍රයන් සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

මෙරට අනාගතය ජයග්‍රහණය සඳහා ඔවුන් සියල්ලන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් යයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස