මෛත්‍රී ජනාධිපතිතුමාට පුදුම ඉල්ලුමක් තියෙන්නේ! එතුමා නැවත ඉල්ලනවා නේද හැමෝම අහනවා! – ශාන්ත බණ්ඩාර

April 10, 2019 at 10:05 am | by admin

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට පැමිණීමට නොහැකි නිසා මෛත්‍රීපාල සිරිස්න ජනාධිපතිවරණයට එනවා කියන එකට තමා එකඟ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.

ඒ පිළිබඳ දැන ගැනීමට උවමනා නම් මේ වන විට සමස්ත ජනතාවගේ මතය කුමක් දැයි විමසා බලන ලෙස මන්ත්‍රීවරයා ඇරයුම් කරයි. තමා යන යන සෑම තැනකට රැස්වන ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතුමා නැවත ජනාධිපතිවරණය සඳහා ඉල්ලනවා දැයි විමසන බව හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස