රටේ ආර්ථිකය ගොඩගන්න 20 ඕන! පක්ෂ භේද නැතිව 20 දිනවන්න! – සරත්

October 18, 2020 at 10:13 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතා ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්කළේත් අනතුරුව 2/3ක බලයක් ලබා දුන්නෙත් රට සංවර්ධනය කිරීම සඳහා බව ඇමති සරත් වීරසේකර පවසයි.

රට සංවර්ධනය කිරීමට නම් ජේ. ආර. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා භුක්ති විඳි විධායක බලතල ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව ඇමතිවරයා පවසයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට විනාශ වූ බවත් ජන වරම යොදා ගෙන 20 මගින් 19 අහෝසි කිරීම නියම ප්‍රජාතන්ත්‍රවාදය බවත් ඔහු පෙන්වා දෙයි.

සිළුමිණ පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

සම්පූර්ණ සාකච්ඡාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස