රටම සැනසුම් සුසුමක් හෙළයි! පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාට සුවයි! රෝහලින් නිවසට යයි!

March 23, 2020 at 5:20 pm | by emanisa.lk

කොළඹ බෝ ⁣වන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහලින් මුදාහැර නිවස බලා ගොස් තිබේ.

ඔහු සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකි. ලංකාවෙි පළමු කොරෝනා රෝගියා වූ චීන කාන්තාව ද සුවපත් කර නැවත චීනයට යැවීමට ලාංකික වෛද්‍යවරුන්ට හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස