රටට හිතැති කලාකරුවෝ මව්බිම රැකගන්න ගෝඨාට එක්වෙති! (Photos\video)

October 19, 2019 at 9:00 am | by emanisa.lk

මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කලාකරුවන් රැසකගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමිවෙයි.

මෙවර ජනාධිපතිවරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

විවිධ කලා අංශ ක්ෂේත්‍ර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීහු රැසක් ගෝඨාභය රාජපක්ෂහමු වෙමින් ඊයේ (18) පස්වරුවේ මේ බව සඳහන් කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස