මේ දිනවල එළියට එන යහපාලන ආණ්ඩුව හා සම්බන්ධ හඬපටවලින් 2010-2015 රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වැරදි නිවැරදි නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ නොකළ දෙයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී ප්‍රකාශ කළ බවත් ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම බවත් ඔහු සඳහන් කළේය.