මෛත්‍රී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට! ඩිලාන් ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට!

October 22, 2019 at 4:41 pm | by emanisa.lk

තව දින ගණනකින් ජනාධිපති නිල කාලය අවසන් වීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ වෙනුවෙනේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකින් අයකුට ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ඩිලාන් පෙරේරා බව ද පැවසෙයි.

මේ අනුව ඩිලාන් පෙරේරා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන අතර ඔහුට ඌව පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස