කෝ අර කොටවන මාධ්‍යවේදියා! මම එනකල් හිටියේ එළවලා දාන්න! – දයාසිරිගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන (Vedio)

September 24, 2019 at 3:37 pm | by emanisa.lk

අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යවේදියකුට තර්ජනය කළේය.

මාධ්‍ය හමුව අවසානයේ ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ අර කොටවන මාධ්‍යවේදියෝ කොහිද කියාය.

“අපේ අර කොටවන එක්කෙනා නැද්ද දන්නේ නෑ අද? ගිය සතියේ ඩිලාන් පෙරේරා මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහලා මාව විනාශ කළා. දන්නවා නේ අපේ අර හයියෙන් කෑ ගහන මහත්තයා කෝ?

දේශපාලනඥයන් කෙටවීමේ මාධ්‍ය කලාව. මම එනකල් හිටියේ කතා කරලා එළියට දාන්න.” යැයි ඔහු එහි දී ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස