තව දින ගණනකින් ජනාධිපති නිල කාලය අවසන් වීමත් සමග ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ වෙනුවෙනේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයකින් අයකුට ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීමට සාධනීය ප්රතිචාරයක් දක්වා ඇත්තේ ඩිලාන් පෙරේරා බව ද පැවසෙයි.
මේ අනුව ඩිලාන් පෙරේරා සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන අතර ඔහුට ඌව පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දීමට නියමිතය.