මංගලගේ සූත්‍රයෙන් ජනතාවට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ! 2018 වසරේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව බිලියන 106යි! 

June 25, 2020 at 12:07 pm | by emanisa.lk

යහපාලන රජය හඳුන්වා දුන් ඛණිජ තෙල් මිල සූත්‍රය නිසා එය හඳුන්වා දුන් වර්ෂයේ එනම් 20158 වර්ෂයේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ පාඩුව රුපියල් බිලියන 106ක් බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් වීරසිංහ පවසයි.

මෙම තෙල් මිල සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවරණය වන ආකාරයට දේශීය තෙල් මිල ඉහළ පහළ දමන බව ප්‍රකාශ කළ ද සෑම විටම පාහේ සිදුවූයේ මිල ඉහළ යාම පමණි.

මෙයට හේතුව මිල සූත්‍රය අපට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක නොවීම යැයි ඔහු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස