යහපාලන ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ නෑ! – ශෙහාන් සේමසිංහ

January 6, 2020 at 9:24 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුව හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට හෝ නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව තීන්දුවක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

මිල සූත්‍රය තව දුරටත් ක්‍රියාත්මක කරන බවට පළවන වාර්තාවලට ප්‍රතිචාරයක් ලෙස ඔහු මෙම අදහස් දක්වා තිබේ.

මේ අතර මංගල සමරවීර පවසන්නේ ඉරාන අර්බුදය සමග මතුව ඇති තත්ත්යට මුහුණ දීමට තමන් හඳුන්වා දුන් මිල සූත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව