මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න! – පාඨලී

January 6, 2020 at 11:21 pm | by emanisa.lk

පසුගිය සමයේ ඉන්ධන මිල සූත්‍රයට හිනාවුණ ද අද එය ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසී ඉටු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

එළඹෙන මාර්තු මාසයේ රටේ තත්ත්වය පිළිබඳ මූල්‍ය අරමුදල සමීක්ෂණයක් කරන බවත් එවිට මිල සූත්‍රය නොතිබුණහොත් මූල්‍ය අරමුදල රටට ආධාර දීමෙන් ඉවත් වේය යන බියෙන් එය වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම හෙළි කළේය.

ඉන්ධන සඳහා මිල සූත්‍රය හඳුන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව