ඇමති මංගලගේ මිල සූත්‍රය ආණ්ඩුවට සුබයි! ඛනිජ තෙල් සංස්ථාව මාස 4න් රු. මිලියන 16000ක් ලාභ ලබයි!

August 26, 2019 at 11:50 am | by emanisa.lk

2018 වසරේ අධික අලාභයක් ලැබූ ලංකා ඛනිජ තෙල් සංස්ථාව 2019 වසරේ මුල් කාර්තුවේ රුපියල් මිලියන 16,020ක ලාභයක් ලබා ඇත.

2018 දී රුපියල් මිලියන එක්ලක්ෂ හතරක පමණ අලාභයක් ලද එම ආයතනය මෙම වර්ෂයේ පළමු කාර්තුවේම මෙම ලාභය ලබා ඇත.

ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි ලාභයක් ලබා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුවද එම ලාභය පාරිභෝගික ජනතාවට ලබා නොදී වැඩි මිලට තෙල් අලෙවි කිරීමෙනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස