පාස්කු ත්‍රස්ත ප්‍රහාර සැමරුමක කොටි ත්‍රස්ත කොඩිය ලෙළදෙයි!

April 28, 2019 at 10:00 pm | by admin

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනකට සහ හොටෙල් තුනකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සැමරුම් සහ උත්සව ලොව පුරා විවිධ රටවල සංවිධානය කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර The Federation Squareහි පැවති ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අනුස්මරණය කරන සැමරුමකදී LTTE සංවිධානයේ ධජය ප්‍රදර්ශනය කර තිබේ.

LTTE සංවිධානය යනු ලෝකයට මරාගෙන මැරෙන බෝමබකරුවන් හඳුන්වා දුන් ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හැඳින්වූ සංවිධානයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස