මුජිබර් රහ්මාන්ගේ හිතවතෙකු වන කොළඹ එජාප මන්ත්‍රී මෙරටට කඩු 300ක් ගෙන එයි! මෙතෙක් අත්අඩංගුවට පත් වූයේ කඩු 46යි!

April 27, 2019 at 12:45 pm | by admin

කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී ඊයේ සොයාගත් කඩු ගෙන ආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන එන්.එම්. තාජුඩීන් නමැත්තෙකු බව අනාවරණ වී තිබේ.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවයි අනාවරණ වී ඇත. මෙම කඩු චීනයෙන් ආනයනය කර ඇති බව ද කඩු 300ක් ආනයනය කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ සඳහා මුදල් ලබාදී ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගත කොට සිටින ඊබ‍්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත‍්‍රයෙකු විසින් බවයි හෙළිවී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය දේවස්ථානයක තිබී සොයා ගැණුනු කඩු ගණන 46 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස