පාලිත තෙවරප්පෙරුමට ප්‍රහාරයක්! තුවාල ලබා රෝහල්ගත කරයි!

July 22, 2020 at 11:43 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප කළුතර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කොන්ත්‍රාත් සමාගම සේවක පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් තුවාල සහිතව ඔහු රෝහල්ගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස