කටුපොල් විරෝධී සටන තෙවරප්පෙරුම පාවදෙයි! කෝටි ගණනක කටුපොල් ⁣අපද්‍රව්‍ බැහැරලනය ටෙන්ඩරයක් ලැබෙයි!

February 8, 2020 at 2:44 pm | by emanisa.lk

කටුපොල් වවන සමාගම් විසින් තෙල් සහිත අප ද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට ඉතා විශාල මිලකට ලබා දී ඇතැයි වාර්තා වේ.

ඊට පෙර එම අප ද්‍රව්‍ය කළුතර ප්‍රදේශයේ විවිධ තැන් වලට බැහැර කරන බවට මහජනයා විසින් කරනු ලැබූ විරෝධතා ඔහු සහභාගී වීම නිසා ඔහුට මෙම වාසනාව පහළ වූ බවද වාර්තා වේ.

දැන් ඔහු කොළඹ නගර සභාවේ මළ අපද්‍රව්‍ය මුහුදට පොම්ප කරන මධ්‍යස්ථානයට පගාව ලබා දී ඒවා මුහුදඉට බැහැර කරන බව වාර්තා වේ. එසේ සතියකට බවුසර් 8-15 අතර ප්‍රමාණයක් බැහැර කරන බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස