නලින් බණ්ඩාරගේ ගෙදර කසිප්පු පෙරලා! බෝතල් 5ක් එක්ක සැකකරුවෙක් අල්ලයි!

May 5, 2020 at 9:10 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් සුපිරි නිවසක තිබී කසිප්පු බෝතල් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට ජාතික සමගි බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂකයකු වන අතර මෙම කසිප්පු තොගය සමග කුලියාපිටිය පොලිසිය සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

සමාජමාධ්‍ය වාර්තා කරන පරිදි මෙම නිවාස දිගු කලක් කසිප්පු ස්කාගාරයක් ලෙස පවත්වා ගෙන ගිය ස්ථානයකි.

තමන් කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මෙයට පෙර ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස