සජිත් ගෝඨා පරාද කරලා ජනාධිපති වෙන්නේ වැඩි ඡන්ද හයලක්ෂ විසිඅට දාහකින්! – නලින් බණ්ඩාර

August 14, 2019 at 4:56 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ පරාජය කර සජිත් ප්‍රේමදාස හය ලක්ෂ විසි අට දහසකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නා බව ගණන් හදා කිව හැකි යැයි නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

බදුල්ලට ජන ගඟක් ගැලුවාද එහි පැවතියේ ප්‍රාදේශීය රැස්වීමක් බවත් ඒ සඳහා අගමැතිතුමා පමණක් නොව තමන් ද සහභාගී නොවූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

තම පක්ෂය තුළ කිසිදු ගැටලුවක් නැති බවත් විවිධ විසංවාද පමණක් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස