දැනට පරාජිත හිටපු මන්ත්‍රී ලැයිස්තුව මෙන්න!

August 7, 2020 at 2:04 am | by emanisa.lk

දැනට පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 25 දෙනෙකු පිළිබඳ වාර්තා වෙයි. මේ පිරිස එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේලය නියෝජනය කරමින් තරඟ වැදිණි.

1.තලතා අතුකෝරළ
2.චතුර සේනාරත්න
3.විජිත් විජයමුණි සොයිසා
4.සුනිල් හඳුන්නෙත්ති
5.නිරෝෂන් ප්‍රේමරත්න
6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
7.වජිර අබේවර්ධන
8.නලින්ද ජයතිස්ස
9.පාලිත තෙවරප්පෙරුම
10.සුසන්ත පුංචිනිළමේ
11.නවීන් දිසානායක
12. රවී කරුණානායක
13. රනිල් වික්‍රමසිංහ
14. දයා ගමගේ
15. අකිල විරාජ්
16. අශෝක අබේසිංහ
17. J.C අලවතු වල
18. පාලිත රංගේ බණ්ඩාර
19. බිමල් රත්නායක
20. මනෝජ් සිරිසේන
21. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
22. අර්ජුන රණතුංග
23. රුවන් විජේවර්ධන
24. AHM ෆවුසි
25. කරුණාරත්න පරණවිතාන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස