නුවරඑළිය ආසන 05ක් සමග පොහොට්ටුව ජය ගනී! දුරකතනයට ආසන 03ක්!

August 7, 2020 at 12:42 am | by emanisa.lk

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 230,389 – ප්‍රතිශතය – 54.47% – ආසන 05

SJB – 132,008 – ප්‍රතිශතය – 31.21% – ආසන 03

INDO1_D06 – 17,107 – ප්‍රතිශතය – 4.04%

UNP – 12,974 – ප්‍රතිශතය – 3.07%

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *