මොනරාගලින් පොහොට්ටුවට 2/3 විශිෂ්ට ජයක්!

August 6, 2020 at 6:44 pm | by emanisa.lk

2020 මහා මැතිවරණයේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 208193 (74.12%)
සමඟි ජන බලවේගය – 54147 (19.28%)
ජාතික ජන බලවේගය – 11429 (4.07%)
එක්සත් ජාතික පක්ෂය – 3494 (1.24%)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *