දෙනියාය, රත්ගම, කරන්දෙනිය, හක්මන පොහොට්ටුවට 2/3 ජයක්! ගාල්ල එජාප බලකොටුවත් හාන්සියි! .. නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න….

August 6, 2020 at 5:16 pm | by emanisa.lk

දෙනියාය, රත්ගම, කරන්දෙනිය, හක්මන පොහොට්ටුවට 2/3 ජයක්! ගාල්ල එජාප බලකොටුවත් හාන්සියි! .. නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න….

දෙනියාය, රත්ගම, කරන්දෙනිය, හක්මන සහ ගාල්ල ආසනවල නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එම ප්‍රතිඵල මෙසේය.

දෙනියාය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 51881
සමඟි ජන බලවේගය – 11619
ජාතික ජන බලවේගය – 4332
එක්සත් ජාතික පක්ෂය – 1783

රත්ගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 38904
සමඟි ජන බලවේගය – 8596
ජාතික ජන බලවේගය – 1993
එක්සත් ජාතික පක්ෂය – 1644

හක්මන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 52245
සමඟි ජන බලවේගය – 8701
ජාතික ජන බලවේගය – 3777
එක්සත් ජාතික පක්ෂය – 936

කරන්දෙනිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 39857
සමඟි ජන බලවේගය – 7511
ජාතික ජන බලවේගය – 1881
එක්සත් ජාතික පක්ෂය – 1220

ගාල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27535
සමඟි ජන බලවේගය – 18706
ජාතික ජන බලවේගය – 4380
එක්සත් ජාතික පක්ෂය – 3930

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස