මාතර දිස්ත්‍රික්කයේ 2/3ක විශිෂ්ට ජයක් පොහොට්ටුවට! පොහොට්ටුවට ආසන 06යි! සමගි බලේට ආසනයයි!

August 6, 2020 at 6:32 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති අතර ලබා ගෙන ඇති ආසන 06කි. සමගි ජන බලවේගයට ආසන 01කි. ජනතා විමුක්ති පෙරමුණට ආසන හිමි වී නොමැති අතර එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති නැවතත් පරාජයට පත්ව තිබේ. එජාපයට ද කිසිදු ආසනයක් හිමිව නැත.

SLPP – 352,217

SJB – 72,740

JJB – 37,136

UNP – 7,631

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *