කඹුරුපිටිය, මුල්කිරිගල, මොනරාගල, මැදිරිගිරිය, ගලිගමුව, බිබිල, අකුරැස්ස, කඹුරුපිටිය, වැලිගම, බද්දේගම, හිනිදුම සහ මාතර කොට්ඨාසත් පොහොට්ටුව 2/3 ජයක්!

August 6, 2020 at 6:01 pm | by emanisa.lk

කඹුරුපිටිය, මුල්කිරිගල, මොනරාගල, මැදිරිගිරිය, ගලිගමුව, බිබිල, අකුරැස්ස, කඹුරුපිටිය, වැලිගම, බද්දේගම, හිනිදුම සහ මාතර කොට්ඨාසවලින් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.

මැතිවරණ කොමිසම නිකුත් කළ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

කඹුරුපිටිය

SLPP – 45,783

SJB – 7,512

JJB – 3,749

UNP – 614

මුල්කිරිගල

SLPP – 57,319

SJB – 10,366

JJB – 5,178

UNP – 1,539

මොනරාගල

SLPP – 58,205

SJB – 16,753

JJB – 2,783

UNP – 1137

මැදිරිගිරිය

SLPP – 40,864

SJB – 12,811

JJB – 1,605

UNP – 1,520

ගලිගමුව

SLPP – 33,695

SJB – 11,237

JJB – 1,161

UNP – 875

බිබිල

SLPP – 42,955

SJB – 13,458

JJB – 2,480

UNP – 1137

අකුරැස්ස

SLPP – 51,167

SJB – 10,052

JJB – 5,535

UNP – 857

කඹුරුපිටිය

SLPP – 45,783

SJB – 7,512

JJB – 3,749

UNP – 614

වැලිගම

SLPP – 47,663

SJB -12,359

UNP – 1,263

බද්දේගම

SLPP – 47,262

SJB – 13,247

UNP – 1,574

හිනිදුම

SLPP – 50,395

SJB – 16,587

JJB – 2,524

UNP – 2,118

මාතර

SLPP – 43,260

SJB – 10,410

JJB – 7,730

UNP – 1,125

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස