අනුරාධපුරෙන් ආසන 07ක් සමග පොහොට්ටුවට 2/3ක්! දුරකතනයට ආසන 02ක්!

August 7, 2020 at 12:47 am | by emanisa.lk

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 344,458 – ප්‍රතිශතය – 67.95% – ආසන 07

SJB – 119,788 – ප්‍රතිශතය – 23.63% – ආසන 02

JJB – 24,492 – ප්‍රතිශතය – 4.83%

UNP – 8,254 – ප්‍රතිශතය – 1.63%

මනාප ලැයිස්තුවේ එස්.එම්. චන්ද්‍රසේන ඉක්මවා චන්න ජයසුමන මනාප ලබාගෙන ඇතැයි නිල නොවන වාර්තා අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *