කළුතරින් පොහොට්ටුවට සුපිරි ජයක් සමග ආසන 08ක්! දුරකතනයට ආසන 02ක්!

August 7, 2020 at 12:36 am | by emanisa.lk

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 448, 699 – ප්‍රතිශතය – 64.08% – ආසන 08

SJB – 171,988 – ප්‍රතිශතය – 24.56% – ආසන 02

JJB – 33,434 – ප්‍රතිශතය – 4.77%

UNP – 16,485 – ප්‍රතිශතය – 2.35%

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ රාජිත සේනාරත්න, පාලිත තෙවරප්පෙරුම, නලින්ද ජයතිස්ස මෙවර පරාජයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *