දෙවිනුවරින් සහ අම්බලන්ගොඩින් පොහොට්ටුවට 2/3ක්!

August 6, 2020 at 5:35 pm | by emanisa.lk

දෙවිනුවර හා අම්බලන්ගොඩ නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

ඒ ප්‍රතිඵල මෙසේය.

දෙවිනුවර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40143
සමගි ජන බලවේගය 9009
ජාතික ජනබල වේගය 4196
එක්සත් ජාතික පක්‍ෂය 517

අම්බලන්ගොඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 39142
සමගි ජන බලවේගය 8002
ජාතික ජනබල වේගය 2321
එක්සත් ජාතික පක්‍ෂය 1242

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස