පොළොන්නරුවෙන් පොහොට්ටුවට ආසන 04ක් සමග 2/3ක්! දුරකතනයට ආසන 01ක්!

August 6, 2020 at 10:47 pm | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ ඡන්ද 180 847ක් එනම් 73.66%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ආසන 04ක් දිනාගෙන තිබේ. ඡන්ද 47 781ක් එනම් 19.46%ක ප්‍රතිශතයක් ලැබූ සමගි ජන බලවේගයට ආසනයක් හිමිව තිබේ.

SLPP – 180,847 – ආසන 04

SJB – 47,781 – ආසන 01

JJB – 6,792

UNP – 6,525

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *