ගාල්ලෙන් පොහොට්ටුවට 2/3 විශිෂ්ට ජයක්! පොහොට්ටුවට ආසන 07යි! දුරකතනයට 02යි!

August 6, 2020 at 6:49 pm | by emanisa.lk

2020 මහා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසනවල නිල ප්‍රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.

මෙහිදී පොදුජන පෙරමුණට ආසන 07ක් ද සමගි ජනබලවේගයට ආසන 02ක් ද හිමිව ඇත.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 430,334 (70.54%)
සමඟි ජන බලවේගය – 115,456 (18.93%)
ජාතික ජන බලවේගය – 29,963 (4.91%)
එක්සත් ජාතික පක්ෂය – 18,968 (3.11%)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *