තමන් පාර්ලිමේන්තු පැමිණියේ දවස් හයක් වුවද ඉන් දවස් තුනක්ම පාර්ලිමේන්තුව අමතා කතා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය පවසයි.
තමා මෙතෙක් මන්ත්රීවරයෙක් නොවුණ ද අවුරුදු 27ක් තිස්සේ රට සහ ජනතාවගේ අයිතිවාසිමක්ම් වෙනුවෙන් හඬනැඟූ බව ද හෙතෙම පැවසීය.
තමන් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ පසු ලැබෙන අයිතිවාසිකම් ප්රතික්ෂේප නොකරන බවත් එම සියල්ල මේ රටේ තැළෙන පෑගෙන පොඩිවන ජනතාව වෙනුවෙන් තමන් ලබා ගන්නා බවත් මන්ත්රීවරයා අවධාරණය කරයි.